DIG නාලක ද සිල්වාට වැඩ වරදින ලකුණු. පරීක්ෂණ ආරම්භයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාබය රාජපක්ෂ මහත්වරුන් මාකඳුරේ මදුෂ් මාර්ගයෙන් ඝාතන තැතක් පිළිඹදව ශ්‍රී ලංකා දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂක මෙහෙයුම් නාමල් කුමාර මහතා විසින් ඊයේ දිනයේදී මහනුවරදී හෙළිදරව් කලා. එහිදී චෝදනා එල්ල වුයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට.

අද (14) ප්‍රධාන මාධ්‍ය වාර්තා කරන ලද්දේ පොලිසිපති නියමයෙන් මේ චෝදනා පිළිඹදව විශේෂ පරීක්ෂණයක් ආරම්භකර තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *