ලංකාවේ තිබෙන ආරක්ෂාවෙන් වැඩිම, හැසිරීවීම පහසුම ස්කූටරය

Aprilia SR 150 Sri Lanka, Colonial Motors (Ceylon) Limited.

මෝටර් බයිසිකල් මාර්කට් එක පහලට යනවිට ලංකාව පුරාවටම මාසෙකට ස්කූටර් 19,000 පමණ වෙළඳපොළේ විකිනෙනවා. මුළු පවුලටම කියලා අව්වට, වැස්සට දුවන්න ගන්න මේ ස්කූටරේ තිබෙන ආරක්ෂාව පිළිබඳව මිලදී ගැනීමට පෙර බොහෝදෙනාට හරිහමන් වැටහීමක් නැහැ.

අද අපි කියන්න යන්නේ ආරක්ෂාවෙන් මුල්තැන ගන්නා ඉතාලි තාක්ෂණයෙන් ලංකාවට ගෙනෙන Aprilia SR 150 ස්කූටර් එකේ තිබෙන විශේෂත්වය ගැන.

  • Frame (Chassis) බොහෝ ස්කූටර් වල Frame එක ස්කූටරයේ වේගය සමග පොඩි නම්‍යශීලීව බවක් ගන්නවා. ඊට හේතුව එය නිර්මාණය කරලා තිබෙන යකඩ වර්ගය. මේ නම්‍යශීලී බව සිදුවන බොහෝ අනතුරුවලට හේතුවක්. ස්කූටරය ටිකක් වේගයෙන් යනවිට Control නැති ගතියක් දැනෙන්නේ මේ හේතුව නිසා. Aprilia SR 150 ස්කූටර් එකේ Frame එක Rigid Steel Frame එකක්. මේ Frame එකේ තිබෙන ශක්තිමත් බව නිසාම ස්කූටරයේ තිබෙන අධිබලැති 150CC එන්ජිමේ උපරිම ක්‍රියාකාරිත්ව ලබා ගැනීමට උපකාරී වෙන්නේ පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ධාවනය කලත් උපරිම හැසිරවීමේ පහසුව ලබා දීමෙන්.ඒ වගේම මෙම Rigid Steel Frame එක නිසාම හදිස්සි අනතුරකදී ධාවකයට වෙන හානිය විශාල අඩු කරනවා. ස්කූටරයක ආරක්ෂාවට මූලික හේතුවක් වශයෙන් Frame එකේ ශක්තිමත් බව හැඳින්විය හැකියි.
  • Engine CCසාමාන්‍යයෙන් වෙළඳපොලේ තිබෙන ස්කූටර් වල CC අගය තිබෙනේ සටහන් අගයට වඩා අඩුවෙන්. උදාහරණයක් වශයෙන් 125CC යනුවෙන් සඳහන් ස්කූටරයේ තිබෙන්නේ 124.8CC හෝ 124.9CC වැනි අගයක්. මෙම CC අගය වැඩිවෙන විට හැසිරවීමේ පහසුව වැඩි වෙන්නේ pulling power එක වැඩිවීමත් සමග.Aprilia SR 150 ස්කූටරයේ එන්ජිමේ ධාරිතාව 150CC යනුවෙන් සටහන් වුනත් ඇත්තෙන්ම 154.8CC තිබෙනවා. මෙම අධිබලැති එන්ජිම නිසා වාහනයකට ඉස්සර කිරීමේදී ලැබෙන්නේ හරිම පහසුවක්.
  • Max Torqueස්කූටරයක වේගය අඩු කිරීමට විශේෂයෙන්ම බලපනා කරුණක් තමයි Max Torque කියන්නේ. Max Torque අගය වැඩිවන තරමට ස්කූටරයේ තිබෙන Engine Breaking එක වැඩිවෙනවා. Engine Breaking යනුවෙන් අදහස් කරන්නේ accelerator එක අත්හැරියම ස්කූටරයේ එන්ජිමෙන්ම පසුපස wheel එකේ වේගය කොච්චර ඉක්මන්ට අඩු කරනවාද කියන කාරණය.ස්කූටරයේ manual clutch එකක් නැති නිසා හදිස්සි තිරිංග (Break) ඇල්ලීමකදී ස්කූටරය නවතින කාලයට Max Torque එක ඉහලින්ම බලපාන්නේ එම නිසාමයි.Aprilia SR 150 ස්කූටරයේ Max Torque අගය 11.4 Nm @ 5000 rpm වගේ ඉහල අගයක් ගන්නවා.
  • Break පද්දතියයතුරුපැදියක බ්‍රේක් පද්දතිය ආරක්ෂාවට ඉහලින්ම බලපාන කාරණයක්‌. Aprilia SR 150 ස්කූටරය ඉදිරිපස Disk Break පද්දතියකින් සහ පසුපස Drum Break පද්දතියකින් සමන්විතයි. වෙළඳපොලේ තිබෙන අනිත් ස්කූටර් වලට වඩා මෙහි විශේෂත්වය වන්නේ Disk Break Plate එකේ Size එක 220mm වැනි විශාල එකක් සහ Dual Piston Calipers වලින් පැමිණීමයි.Dual Piston Caliper එක විශාල Break Pad එකකට support කරන නිසාම හදිස්සි තිරිංග ගැන්වීමකදී Aprilia SR 150 ස්කූටරය සාමාන්‍ය ස්කූටරයක වඩා ඉක්න්මනට නවතා ගැනීමේ හැකියාවක් ලැබෙනවා.
  • Wheel Size එක සහ Tire Profileවංගු ගැනීමේදී බලපාන මූලික කාරණයක් තමයි ස්කූටරයේ Wheel එක. Aprilia SR 150 ස්කූටරයේ Wheel Size එක දැනට ස්කූටර් වෙළඳපොලේ තිබෙන විශාලතම Wheel Size වන 14න් සහ වැඩිම Section Width (ටයරයේ පළල) වන 120 ඇති ටයරයකින් සමන්විත වෙනවා. උසින් අඩු පළලින් වැඩි Sports Tires නිසා වංගුවකදී ස්කූටරය නැමීමේ පහසුව ඉතාමත් වැඩියි.

20 වෙනිදා ආරම්භවූ යතුරුපැදි ධාවකයන්ගේ ආරක්ෂාව සඳහා සතිය තුලදී ධවකයාගේ ආරක්ෂාව සඳහා ඉතාලි තාක්ෂණයෙන් සහ තත්ව පරීක්ෂාවෙන් ලංකාවට ගෙනෙන Aprilia SR 150 ස්කූටරය සමග නොමිලේ,

  • SLS තත්ව සහතිකයෙන් සමන්විත Aprilia හෙල්මට් 2ක්
  • Original Aprilia කාර්පට් එකක්
  • වසරක රක්ෂණාවරනයක් (කොන්දේසි සහිතයි)
  • Perimeter kit එකක්
  • Passenger Guard එකක්

ලබා දීමට Colonial Motors සමාගම තීරණය කර තිබෙනවා. Aprilia SR 150 ස්කූටරය මිලදී ගන්නා ඕනෑම අයෙකුට පහත සේවාවන්ද ලබා ගත හැක.

  • පැය කිහිපයකින් ලීසිං පහසුකම් සමඟ රක්ෂණය, ලියාපදිංචිය සහ අදායම් බලපත්‍රය නොමිලේ.
  • ලීසිං සඳහා මූලික ගෙවීම සිදුකිරීමට විශේෂයෙන්ම නිකුත් කරන Credit Card පහසුකම්.
  • Credit Card මගින් කරන ගෙවීම් සඳහා 0% පොලී අනුපාත ක්‍රමය
  •  රාජ්‍ය සේවකයන්ට පමණක් විශේෂිත ලිසිං පහසුකම්

බයික් එකක්, ස්කූටරයක් මිලදී ගැනීමට අදහස් කරන ඔබ දෙපාරක් හිතන්නේ නැතිව සතියක් පමණක් තිබෙන මේ විශේෂිත දීමනාව ලබා ගැනීමට Colonial Motors අමතන්න 0763 699 555.

Aprilia SR 150 Sri Lankan Distributor - Colonial Motors (Ceylon) Limited.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.