Aprilia SR 150 Sri Lanka, Colonial Motors (Ceylon) Limited.

ලංකාවේ තිබෙන ආරක්ෂාවෙන් වැඩිම, හැසිරීවීම පහසුම ස්කූටරය

මෝටර් බයිසිකල් මාර්කට් එක පහලට යනවිට ලංකාව පුරාවටම මාසෙකට ස්කූටර් 19,000 පමණ වෙළඳපොළේ විකිනෙනවා. මුළු පවුලටම කියලා අව්වට, වැස්සට දුවන්න ගන්න මේ ස්කූටරේ තිබෙන ආරක්ෂාව පිළිබඳව මිලදී ගැනීමට පෙර බොහෝදෙනාට හරිහමන් වැටහීමක් නැහැ. අද අපි කියන්න යන්නේ ආරක්ෂාවෙන් මුල්තැන ගන්නා ඉතාලි තාක්ෂණයෙන් ලංකාවට ගෙනෙන Aprilia SR 150 ස්කූටර් එකේ තිබෙන විශේෂත්වය ගැන. Frame (Chassis) බොහෝ ස්කූටර් වල Frame එක ස්කූටරයේ…

ජනපති නියමයෙන් රේගු අධ්‍යක්ෂක මාරුව නවතින ලකුණු?

ජනවාරි 29 වෙනිදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මාර්ගයෙන් දැනට ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ සිටින පී.එස්.එම් චාල්ස් මහත්මිය ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට විරුද්දව ජනාධිපතිවරයා විසින් පහත සඳහන් නිරීක්ෂණ මුදල් අමාත්‍යාංශය වෙත යවා තිබෙනවා. – උපුටා ගැනීම: – ශ්‍රී ලංකා ජනාධිපති, නිරීක්ෂණ මුදල් හා…

විදුලි දුම්රියෙන් කොමිස් ඉල්ලා සිටි බවට සුජීව සේරසිංහට චෝදනා (වීඩියෝ)

අධිවේගී විදුලි දුම්රිය නිෂ්පාදනයට අපනයනය සඳහා Ceylon Highspeed Railways Limited සමගම විසින් අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ මහතා විසින් 10% ක කොමිස් මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා නැගුවා. එම වීඩියෝව පහතින් නරඹන්න, සුජීව සේරසිංහ මහතා සමග පැවති සාකච්ඡාව පහතින් බලන්න,

රටම ඩොලර් අර්බුදයක, ලංකා සතොස ඩොලර් වියදම් කරමින් බුකියේ Ad දමයි

අපි හැමෝටම පටි තදකරගන්න වෙලා තියෙන්නේ මුළු රටම මුහුණ දීලා තිබෙන ඩොලර් අර්බුදය නිසා. රජයෙන් වාහන ගෙන්වන්න එපා කියනවා. සුවඳ විලවුන් වගේ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඩොලර් වලින් මිලදී ගැනීම නවත්වලා. තෙල් මිල මාසෙක සැරයක් ඉහල යනවා. බස් ගාස්තු, දුම්රිය ගාස්තු සහ ත්‍රිවිල් ගාස්තු වැඩිවෙන්න ඔන්න මෙන්න. දෙහි ගෙඩියේ සිට කිරිපිටි වෙනකම් හැමදේම දන්නෙම නැතිව වැඩිවෙනවා. රජයේ ආයතන යැපෙන්නේ මහජන මුදල් වලින්….

උදේ අත්අඩංගුවට ගත්තා, දවාලේ ඇප දීලා විජයකලා ගෙදර ගියා

දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් LTTE සංවිධානය යලි ගොඩනැගිය යුතු බටව යාපනයේදී සිදු කල ප්‍රකාශයක් සම්භන්ධයෙන් පරීක්ෂණ සිදුකල සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය අද (08) හිටපු රාජ්‍ය අමත්‍ය, එක්සත් ජාතික පක්ෂ පර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේස්වරන් මහත්මිය අත්අඩංගුවට ගෙන තිබුනා. ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයට පර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේස්වරන් මහත්මිය පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර පසුව කොළඹ ප්‍රධාන…

ලබන සතියේ රේගු නිලධාරින් වැඩවර්ජනයක. දවසට පාඩුව ලක්ෂ 22,000

රේගු වෘත්තීය සමිති එකතුව විසින් ඔක්තෝබර් 4 සහ 5 දිනයන්හි දියත් කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සම්භන්ධයෙන් ජනාධිපති, අගමැති, මුදල් ඇමති සහ ජාතික වැටුප් කොමිසමේ සභාපතිවරයා දැනුවත් කරමින් යවන ලද ලියමනක පිටපතක් අප හට ලැබුනා. කිසිම මාධ්‍යක් විසින් අනාවරණය නොකරන ලද මෙම පුවත ගැන රේගු වෘත්තීය සමිති ප්‍රකාශකයෙකු කියා සිටියේ 2018 වසරේ ජනවාරි මාසයේ සිට මෙම වැටුප් විෂමතාව පිළිබඳව දිගින්…

එයාර්පෝර්ට් එකේදී පලතුරු ටික පුච්චලා රටේ පලතුරු වගාවන් බේරන කෘෂිකාර්මික නිලධාරීන්

සුදු ඇඳුමෙන් සැරසුණු කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට අනුබද්ධ නිලධාරියෙක් අහිංසක කටහඬක් තිබෙන ජෝඩුවක ගේ ගමන් මල්ලේ තිබු පලතුරු පුච්චා දැමීමට අයින් කරන viral යන වීඩියෝවක් තමයි මේ තියෙනේ. අපේ කතාව කියවන්න කලින් මේ වීඩියෝව හොඳට බලලා ඉන්නකෝ, අපිට හිතුනා මේ වීඩියෝව සම්භන්ධයෙන් මිනිස්සුන්ගේ නොදැනුවත්කම ගැන දැනුවත් කරන්න. දැනට වසර කීපයකට ප්‍රථමයෙන් ලංකාවේ…

නීතියක් නැති, පිරමීඩ ක්‍රමයට බඩු විකුණන, ලංකාවේ අලුත්ම ජාවාරම ගැන සිංහලෙන්

එක එක රටවල නම් කියාගෙන ජීවිතේට දැකපු නැති වෙබ්සයිට් එකක එහෙමත් නැත්නම් YouTube එකේ වීඩියෝවක ඉන්න පුද්ගලයෙක් අයිතිකාරයා කියලා එක එක බඩු ඇඟේ ගහන එන යළුවො ඔයාලටත් ඇති. අවාසනාවකට මේ පිරමීඩ ක්‍රමය වලක්වන්න ලංකාවේ නීතිමය රාමුවක් නැහැ. ඊට මූලික හේතුව වන්නේ ඔබ යම්කිසි භාණ්ඩයක් යම්කිසි මුදල් ප්‍රමාණයක් ගෙවා ලබා ගැනීම. රට වටේට ණය වෙලා අවශ්‍යතාවයක් ඇතිකරගෙන ගන්න මේ භාණ්ඩය පිටුපස…

නේෂන් ට්‍රස්ට් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් හිමියෙකුට බැංකුවෙන් මරණ තර්ජන

නේෂන් ට්‍රස්ට් බැංකුවේ (Nations Trust Bank)ඇමරිකන් එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන්ට බැණවදිමින්,තර්ජනය කර ගිණුම් හිමියන්ගේ පෞද්ගලික තොරතුරු අවට නිවැසියන්ට දෙන බවට තර්ජනය කිරිමේ සිද්ධියක් අතුරුගිරිය පොලිසියෙන් වාර්තා වේ. ගෙදරට වැදගෙන එන වෙළද සහයකයන් ක්‍රෙඩිට් කාඩ් බලෙන් ඇගෙන් ගසා යම් අවස්ථාවක ගෙවිම් පහැර හැරිමක් සිදුවු අවස්ථාවක මේ අකාරයට හැසිරෙන්නේ නම් අදාල ක්‍රෙඩිට් කාඩ් නිකුත් කරන බැංකු සම්බන්ධයෙන් ජනතාව අවදියෙන් සිටිය…

ජිප්සීස් සුනිල් සමග සන්ෆලවර් නීල් රට ගැන කියන මිනිත්තු 20

ලංකාවේ අපි හැමෝම මේ ක්‍රමය ගැන කතා කරනවා. අද හැමෝම උත්සහ කරන්නේ ලංකාව අත හැරලා කොහොම හරි වෙන රටකට යන්න. ජිප්සීස් නායක සුනිල් පෙරේරා සහ සන්ෆලවර් නායක නීල් වර්ණකුලසූරිය ලංකාවේ ක්‍රමය ගැන සහ අනාගතය ගැන කියන අදහස් මේ වීඩියෝවෙන් බලන්න,