පැය කිහිපයක් හරි ජීවත්වීමට උර දුන් ලංකාදීප විශිෂ්ඨ මාධ්‍යවේදීන්

අබුද්දස්ස කාලේ මිනිස්සු හරි වෙනස්. හරිම ආත්මාර්ථකාමි. එයට බොහෝ උදාහරණ අන්තර්ජාලයේම තිබෙනවා. නමුත් මාධ්‍යවේදීන් විදිහට අපිට කරන්න පුළුවන් වාර්තා කරන එක පමණක් නොවන බවට ලංකාදීප මාධ්‍යවේදීන් පිරිසක් ඔප්පු කලා. පහත දැක්වෙන සටහන අප උපුටා ගත්තේ ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන ක්‍රිෂාන් ජීවක ජයරුක් මහතාගේ මුහුණුපොතේ තිබුණු සටහනකින්. මචං උඹ කවුරු වුනත් උඹට නිවන් සුව ..නොමිනිසුන්ගෙන් පිරි මේ සමාජයේ යලි නොඉපදේවායි උඹට…

රෝහිත රාජපක්ෂගේ පෙම්වතිය ටටියනා තම සොයුරා අතුරුදන් කරයි

ආණ්ඩු මැරුවත් සමග රාජපක්ෂවරුන්ට එක එක චෝදනා එල්ලවුවා. පුද්ගලයන් අතුරුදන් කිරීම මින් ප්‍රබලම චෝදනාවක් වුවා. අද රෝහිත රාජපක්ෂ විසින් අන්තරජාලයට එකතුකර තිබෙන වීඩියෝවකින් ඔහුගේ පෙම්වතියද තම සහෝදරයා අතුරුදන් කරන අවස්ථාවක් රූ ගත කර තිබුනා. එම වීඩියෝව පහතින් නරඹන්න,

DIG නාලක ද සිල්වාට වැඩ වරදින ලකුණු. පරීක්ෂණ ආරම්භයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාබය රාජපක්ෂ මහත්වරුන් මාකඳුරේ මදුෂ් මාර්ගයෙන් ඝාතන තැතක් පිළිඹදව ශ්‍රී ලංකා දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂක මෙහෙයුම් නාමල් කුමාර මහතා විසින් ඊයේ දිනයේදී මහනුවරදී හෙළිදරව් කලා. එහිදී චෝදනා එල්ල වුයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට. අද (14) ප්‍රධාන මාධ්‍ය වාර්තා කරන ලද්දේ පොලිසිපති නියමයෙන්…

කණ්ඩායමට ධනුෂ්කත් නැතිවෙලා. කුසලානය හෙට ආරම්භ වෙයි

හෙට (15) ආරම්භවීමට නියමිත ආසියානු කුසලානය (Asia Cup) සඳහා ලංකාව නියෝජනය කරන කණ්ඩායමට තවත් පිතිකරුවෙක් අහිමිවී තිබෙනවා. ඒ ධනුෂ්ක ගුණතිලක ඩුබායි හි පැවති පුහුණුව අතරතුර තුවාල ලැබීම හේතුවෙන්. ශ්‍රී ලංකා කණ්ඩායම ආසියනු කුසලානය සඳහා 12 වෙනිදා පිටත්ව ගියේ කායික ආබාධයකට ලක්වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල් නොමැතිව. ධනුෂ්ක ගුණතිලක වෙනුවට කණ්ඩායමට ඇතුලත් කර තිබෙන්නේ තුන් ඉරියව්වෙන් ක්‍රීඩා කරන ෂෙහාන් ජයසූරිය. ධනුෂ්ක ගුණතිලක…

විදේශිකයන්ට TAX නැහැ. ගුවන්තොටුපලේදී VAT ආපසු ගෙවීම ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදුණු විදේශීය සංචාරකයන් රට තුළදී ලබා ගත් භාණ්ඩ මත අය කළ බදු මුදල් ආපසු ගෙවීමේ කවුන්ටරය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී විවෘත කෙරුනා. මෙම නව ගෙවීම් කවුන්ටරය දවසේ පැය 24 පුරා වසරේ දින 365 ම විදේශීය සංචාරකයන් සදහා විවෘතව පවතින බවත් මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන්නකි. මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවට වැඩිපුර විදේශීය සංචාරකයන්…

උතුරේ පදිංචිය සිංහලයන්ට තහනම්! උතුරු පළාත් සභාවේදී සම්මතයි

උතුරේ සිංහල ජනතාව පදිංචිවීම තහනම් කිරීම සඳහා උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගෙන ඇත. මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී ටී. රවිහරන් විසිනි. උතුර ද්‍රවිඩ නිජබිම බවත් සිංහල ජනාවාස එම නිජබිමේ ඇති කිරීමට ඉඩදිය නොහැකි බවත් දක්වමින් ඔහු මේ යෝජනාව ඉදිරිපත් කර ඇත. එම යෝජනාව මගින් උතුරේ සිංහලයන් පදිංචිවීම ගැන සොයා බැලීමට විද්වතුන් පිරිසක්‌ පත්කරන ලෙසද…

පානදුර බස් නැවතුම්පොළ අසල එළවලු වෙළදාමේ යෙදුන පුද්ගලයෙකුට නිතිය ක්‍රියාත්මක වූ හැටි

පානදුර ලංගම බස් නැවතුම්පළ අසළ එලවලු කරත්තයක එලවලු විකුණමින් සිටි තරුණයෙකුගේ එලවලු තොගය පොලීසිය සහ නගර සභාව එකතුවී ඉවත්පු කිරීමට තැත්ව කිරීමේදී බිමට ඇද දැමූ පුවතක් වාර්තා වෙනවා. ඒ එම ස්ථානයේ වෙළදාම් කිරීම නීතිවිරෝධි බව පවසමින්. එම එලවලු තොගය නිසිලෙස ඉවත් කර ගැනීමට බලධාරීන් විසින් ඉඩ නොදි එම එලවලු බිම දැමු බවට සමාජජාලා මාධ්‍ය වල පානදුර පොලීසියට චෝදනා එල්ල වනවා….

අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් ඇළකින් මතු වෙයි

මස්කෙළිය, ගාඩ්මෝර් තේ වතුයායේ, ෆෝග්මෝර් කොටසේ වතුර ඇළක තිබී කාන්තා මළ සිරුරක් අද (08) උදෑසන 11.30 ට පමණ මස්කෙළිය පොලීසිය මඟින් සොයාගෙන තිබේ. මාවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන ෆෝග්මෝර් ඇලේ තිබී සොයාගෙන ඇති මෙම කාන්තා මළ සිරුර ෆෝග්මෝර් කොටසේ පදිංචිව සිටි, පණස් අට හැවිරිදි කාලිමුත්තු ලෙච්චුමන් නැමති අවිවාහක කාන්තාවගේ බවට ඇගේ ඥාතීන් විසින් හඳුනාගත් බව මස්කෙළිය පොලීසිය පවසයි. මෙම කාන්තාව වසර කීපයක්…

ඉන්දියාවේ සමලිංගිකත්වය නීතිගත වෙයි. ලංකාවෙන් මංගල සුභපැතුම් එක්කරයි.

ඉන්දියාව තුල මින් ඉදිරියට සමලිංගිකත්වය අපරාධයක්නොවන බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා. පුද්ගලයින් පස් දෙනෙකු විසින් පසුගිය ජුලි මාසයේදී ඉදිරපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙම ඓතිහාසික තීන්දුව ලබාදීමට පංච පුද්ගලික විනිසුරු මඩුල්ල කටයුතු කරා. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිට ක්‍රියාත්මක නීතියක් පිළිගනිමින් 2013 වර්ෂයේදී ලබාදුන් අධිකරණ තීන්දුවක් අදාළ පෙත්සම මගින් අභියෝගයට ලක්කර තිබුනා. මානව අයිතිවාසිකම් සහ නිදහස…

ලංකාවේ ගැසට් ගණන් ගන්නේ නැති, මුලතිව් පටු දේශපාලන ජාති වාදය

පසුගිය දිනක මුලතිව් කුරුඳුමලෙයි ප්‍රදේශයේ 18 වැනි සියවසට අයත් පුරා වස්තු පිහිටි භූමියක් නිරීක්ෂණය සඳහා පිටත්ව ගිය පුරාවිද්‍යා නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් නවතා කලහාකාරී ලෙස හැසිරිනු ද්‍රවිඩ ජාතික පිරිසක් මාධ්‍ය විසින් වාර්තා කරා. පුරා විද්‍යා වශයෙන් ඉතාමත් වැදගත් ස්ථානයක් වන මෙම භුමිය 2013 වසරේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසද ගැසට් මගින් ප්‍රකාශයට පත්…