හිටපු නාවික හමුදාපති වහාම අත්අඩංගුවට ගැනීමේ සූදානමක්!

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ලුතිනන් කමාන්ඩ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ‘නෙවි සම්පත්’ ට සැඟවී සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ හිටපු නාවික හමුදාපති වත්මන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි රවී විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව රහස් පොලීසිය විසින් අද (29) අධිකරණයට දැනුම් දී තිබෙනවා. 2009 සිට 2010 වසරවලදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්කිරීම…

මන්ත්‍රී වෙල්ගමගේ අලුත්ම කාර් එක එක්ක Derana කරපු Pre-shoot එක

හිටපු අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා permit එකට අලුත්ම කාර් එකක් අරගෙන. ජිම් එකට ගිහිල්ල එන ගමන් එතුමාට දෙරණ මාධ්‍යවේදියෙක් හමු වෙනවා. මාධ්‍යවේදීන්ට මන්ත්‍රී තුමා ආරාධනා කරන්නේ අලුත්ම කාර් එකත් එක්ක වීඩියෝව ගන්න ලෙසට. කාර් එකේ වැඩ ටිකක් පෙන්වලා එලියට බහින මන්ත්‍රී තුම ගෙන් දෙරණ මාධ්‍යවේදියා ප්‍රශ්න කරන්නේ මේ කාර් එක කීයද කියලා. කුමාර වෙල්ගම මහතා උත්තර…