පැය කිහිපයක් හරි ජීවත්වීමට උර දුන් ලංකාදීප විශිෂ්ඨ මාධ්‍යවේදීන්

අබුද්දස්ස කාලේ මිනිස්සු හරි වෙනස්. හරිම ආත්මාර්ථකාමි. එයට බොහෝ උදාහරණ අන්තර්ජාලයේම තිබෙනවා. නමුත් මාධ්‍යවේදීන් විදිහට අපිට කරන්න පුළුවන් වාර්තා කරන එක පමණක් නොවන බවට ලංකාදීප…

රෝහිත රාජපක්ෂගේ පෙම්වතිය ටටියනා තම සොයුරා අතුරුදන් කරයි

ආණ්ඩු මැරුවත් සමග රාජපක්ෂවරුන්ට එක එක චෝදනා එල්ලවුවා. පුද්ගලයන් අතුරුදන් කිරීම මින් ප්‍රබලම චෝදනාවක් වුවා. අද රෝහිත රාජපක්ෂ විසින් අන්තරජාලයට එකතුකර තිබෙන වීඩියෝවකින් ඔහුගේ පෙම්වතියද…

DIG නාලක ද සිල්වාට වැඩ වරදින ලකුණු. පරීක්ෂණ ආරම්භයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගෝඨාබය රාජපක්ෂ මහත්වරුන් මාකඳුරේ මදුෂ් මාර්ගයෙන් ඝාතන තැතක් පිළිඹදව ශ්‍රී ලංකා දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂක මෙහෙයුම් නාමල් කුමාර මහතා විසින්…

කණ්ඩායමට ධනුෂ්කත් නැතිවෙලා. කුසලානය හෙට ආරම්භ වෙයි

හෙට (15) ආරම්භවීමට නියමිත ආසියානු කුසලානය (Asia Cup) සඳහා ලංකාව නියෝජනය කරන කණ්ඩායමට තවත් පිතිකරුවෙක් අහිමිවී තිබෙනවා. ඒ ධනුෂ්ක ගුණතිලක ඩුබායි හි පැවති පුහුණුව අතරතුර…

විදේශිකයන්ට TAX නැහැ. ගුවන්තොටුපලේදී VAT ආපසු ගෙවීම ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදුණු විදේශීය සංචාරකයන් රට තුළදී ලබා ගත් භාණ්ඩ මත අය කළ බදු මුදල් ආපසු ගෙවීමේ කවුන්ටරය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිටත්වීමේ…

උතුරේ පදිංචිය සිංහලයන්ට තහනම්! උතුරු පළාත් සභාවේදී සම්මතයි

උතුරේ සිංහල ජනතාව පදිංචිවීම තහනම් කිරීම සඳහා උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගෙන ඇත. මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී ටී….

පානදුර බස් නැවතුම්පොළ අසල එළවලු වෙළදාමේ යෙදුන පුද්ගලයෙකුට නිතිය ක්‍රියාත්මක වූ හැටි

පානදුර ලංගම බස් නැවතුම්පළ අසළ එලවලු කරත්තයක එලවලු විකුණමින් සිටි තරුණයෙකුගේ එලවලු තොගය පොලීසිය සහ නගර සභාව එකතුවී ඉවත්පු කිරීමට තැත්ව කිරීමේදී බිමට ඇද දැමූ…

අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් ඇළකින් මතු වෙයි

මස්කෙළිය, ගාඩ්මෝර් තේ වතුයායේ, ෆෝග්මෝර් කොටසේ වතුර ඇළක තිබී කාන්තා මළ සිරුරක් අද (08) උදෑසන 11.30 ට පමණ මස්කෙළිය පොලීසිය මඟින් සොයාගෙන තිබේ. මාවුස්සාකැලේ ජලාශයට ජලය…

ඉන්දියාවේ සමලිංගිකත්වය නීතිගත වෙයි. ලංකාවෙන් මංගල සුභපැතුම් එක්කරයි.

ඉන්දියාව තුල මින් ඉදිරියට සමලිංගිකත්වය අපරාධයක්නොවන බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නා. පුද්ගලයින් පස් දෙනෙකු විසින් පසුගිය ජුලි මාසයේදී ඉදිරපත් කරන ලද පෙත්සමක් සලකා…

ලංකාවේ ගැසට් ගණන් ගන්නේ නැති, මුලතිව් පටු දේශපාලන ජාති වාදය

පසුගිය දිනක මුලතිව් කුරුඳුමලෙයි ප්‍රදේශයේ 18 වැනි සියවසට අයත් පුරා වස්තු පිහිටි භූමියක් නිරීක්ෂණය සඳහා පිටත්ව ගිය පුරාවිද්‍යා නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් නවතා කලහාකාරී ලෙස හැසිරිනු…