American Express

නේෂන් ට්‍රස්ට් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් හිමියෙකුට බැංකුවෙන් මරණ තර්ජන

නේෂන් ට්‍රස්ට් බැංකුවේ (Nations Trust Bank)ඇමරිකන් එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන්ට බැණවදිමින්,තර්ජනය කර ගිණුම් හිමියන්ගේ පෞද්ගලික තොරතුරු අවට නිවැසියන්ට දෙන බවට තර්ජනය කිරිමේ සිද්ධියක්…