Dead Body

අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් ඇළකින් මතු වෙයි

මස්කෙළිය, ගාඩ්මෝර් තේ වතුයායේ, ෆෝග්මෝර් කොටසේ වතුර ඇළක තිබී කාන්තා මළ සිරුරක් අද (08) උදෑසන 11.30 ට පමණ මස්කෙළිය පොලීසිය මඟින් සොයාගෙන තිබේ. මාවුස්සාකැලේ ජලාශයට…