Department of Agriculture

එයාර්පෝර්ට් එකේදී පලතුරු ටික පුච්චලා රටේ පලතුරු වගාවන් බේරන කෘෂිකාර්මික නිලධාරීන්

සුදු ඇඳුමෙන් සැරසුණු කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට අනුබද්ධ නිලධාරියෙක් අහිංසක කටහඬක් තිබෙන ජෝඩුවක ගේ ගමන් මල්ලේ තිබු පලතුරු පුච්චා දැමීමට අයින් කරන viral යන වීඩියෝවක් තමයි…