Kumara Welgama

මන්ත්‍රී වෙල්ගමගේ අලුත්ම කාර් එක එක්ක Derana කරපු Pre-shoot එක

හිටපු අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා permit එකට අලුත්ම කාර් එකක් අරගෙන. ජිම් එකට ගිහිල්ල එන ගමන් එතුමාට දෙරණ මාධ්‍යවේදියෙක් හමු වෙනවා….